A Friend In Need Is A Friend Indeed

by H.E. Qi Zhenhong, Chinese Ambassador to Sri Lanka (25th May 2021, Bandaranaike International Airport)
Your Honorable Health Minister Pavithra Wanniarachchi,Honorable Ministers, State Ministers, Secretaries, and dear colleagues,Ladies and Gentlemen,

Ayubowan, Vanakkam!

On March 31st, we jointly welcomed the arrival of the 600,000 doses Sinopharm vaccines, a gift by Chinese people to Sri Lankan people. Today, we are highly pleased to receive China’s latest aid once again, another 500,000 doses of Sinopharm vaccines for Sri Lanka. We believe that it would be very useful for the Sri Lankan people in fighting against COVID-19 at the crutical conjunction.

COVID-19 is our common enemy. Building a global community of health is our common goal. Unity and solidarity are the most powerful weapons fighting the pandemic, and vaccine sharing is the only magic solution to ultimately defeat the pandemic. At the Global Health Summit on May 21st, Chinese President Xi Jinping announced that China has offered 2 billion US dollars in aid so far to developing countries as well as free vaccines for 80 countries with 43 other countries importing its vaccines. In continued support for global solidarity against COVID-19, China will provide an additional 3 billion US dollars in international aid over the next three years, provide more vaccines to the best of its ability, and support its vaccine companies in transferring technologies to other developing countries including Sri Lanka, and carrying out joint production with them.  
In the video conference on April 27th, Chinese State Councilor and Foreign Minister Wang Yi, Sri Lankan Foreign Minister Dinesh Gunawardena and their Afghanistan, Bangladesh, Nepal, Pakistan counterparts reached a series of important consensus and concrete outcomes, on jointly responding to the COVID-19 pandemic and recovering the economy. The arrival of the vaccines today is a direct delivery of their consensus and outcomes. 
Since the outbreak of the pandemic, China and Sri Lanka have always supported and helped each other, lifting our traditional friendship to a new height. As a good neighbor, good friend and good partner of Sri Lanka through thick and thin, no matter in the past, present or future, as long as something is beneficial to Sri Lanka, China will never be absent. As long as some work delivers benefits to the Sri Lankan people, China will not hesitate to do it. On behalf of the Chinese Embassy in Sri Lanka, I would like to take this opportunity to express my sincere appreciation to everyone for their selfless dedication to China-Sri Lanka friendship. 
I sincerely wish Sri Lanka overcome the pandemic at an early date! Thank you!

අවශ්‍ය අවස්ථාවක සිටින මිතුරා සැබවින්ම මිතුරෙකිචී චෙන්හුන්ග්, ශ්‍රී ලංකාවේ චීන තානාපති
(2021 මැයි 25, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ)ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියනි,ගරු රාජ්‍ය ඇමතිවරුනි, ලේකම්වරුනි සහ ආදරණීය සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,ආයුබොවන්, වනක්කම්!චීන ජනතාව ශ්‍රී ලාංකික ජනතාවට ත්‍යාගයක් ලෙස පිරිනැමූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 600,000 ක් මාර්තු 31 වන දින, අපි ඒකාබද්ධව සාදරයෙන් පිළිගත්තෙමු. අද චීනයේ නවතම ආධාර නැවත වරක් ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු, ශ්‍රී ලංකාව සඳහා තවත් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 500,000 ක් වන එම පරිත්‍යාගය කොවිඩ්19ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
කොවිඩ්19 අපගේ පොදු සතුරා ය. ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම අපගේ පොදු ඉලක්කයයි. වසංගතයට එරෙහිව සටන් කරන වඩාත්ම බලවත් ආයුධ වන්නේ එක්සත්කම සහ සහයෝගීතාවය වන අතර, අවසානයේ වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම එන්නත බෙදා ගැනීමයි. මැයි 21 වනදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ චීනය මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආධාර ලබා දී ඇති බවයි. රටවල් 80 ක් සඳහා නොමිලේ එන්නත් ලබා දෙන අතර තවත් රටවල් 43 ක් චීනයේ එන්නත් ආනයනය කරමින් සිටී. කොවිඩ්19ට එරෙහි ගෝලීය සහයෝගීතාව සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙමින්, චීනය ඉදිරි වසර තුන තුළ අතිරේක වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ජාත්‍යන්තර ආධාර ලබා දෙනු ඇත, හැකි උපරිමයෙන් වැඩි එන්නත් ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින ර‍ටවලට තාක්ෂණයන් මාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා තම එන්නත් සමාගම්වලට චීනය සහාය වනු ඇත. 
අප්‍රේල් 27 වන දින පැවති වීඩියෝ රැස්වීමේ දී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වන්ග් යී, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තාන විදේශ ඇමතිවරු කොවිඩ් 19ට එරෙහිව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා වැදගත් සම්මුතීන්ට එළඹුණ අතර ස්ථිර ප්‍රථිඵල රැසක් අත්කර ගත්හ. වසංගත හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අද එන්නත පැමිණීම ඔවුන්ගේ එකඟතාවයන් හී සෘජු ප්‍රථිඵලයකි. 
වසංගතය පැතිර ගිය දා සිට චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය නව තලයකට ඔසවා තබා ඇත. හොඳ අසල්වැසියෙකු ලෙස, හොඳ මිතුරෙකු සහ හොඳ සහකරුවෙකු ලෙස අතීත, වර්තමාන හෝ අනාගතය කවරක් වුවත්, ශ්‍රී ලංකාවට යමක් ප්‍රයෝජනවත් වන අවස්ථාවක චීනය කිසි විටෙකත් මග හැර නොයනු ඇත. ඇතැම් කාර්යයන් ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තාක් චීනය එය කිරීමට පසුබට නොවනු ඇත. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සඳහා වන පරාර්ථකාමී කැපවීම් දක්වන සියළු දෙනාටම මාගේ හෘදයාංගම ඇගයීම ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. 
නුදුරු කාලයේදී ම ශ්‍රී ලංකාවට වසංගතයෙන් ජය ගැනීමට හැකිවෙතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි! ඔබට ස්තුතියි!
ஆபத்தில் உதவும் நண்பணே உண்மையான நண்பண் —-இலங்கையிலுள்ள சீன தூதர் ச்சி சென்ஹோங்(2021ஆம் ஆண்டு மே 25ஆம் நாள், கொழும்பு சர்வதேச விமான நிலையம்)அன்புள்ள இலங்கை சுகாதார அமைச்சர் வன்னியரக்சி,அன்புள்ள அமைச்சர்கள், செயலாளர்கள், சகப்பணியாளர்கள் மற்றும்நண்பர்கள் அனைவருக்கும்,
ஆயுபோவன், வணக்கம்!
மார்ச் 31ஆம் நாள், இலங்கைக்கு சீனா இலவசமாக வழங்கிய சைனொபார்மின் 6 இலட்சம் தடுப்பூசிகளை நாம் இங்கே கூட்டாக வரவேற்றோம். இன்று, சீனாவிலிருந்து வந்த மேலும் 5 இலட்சம் தடுப்பூசியின் வருகையை மீண்டும் வரவேற்கிறோம். இந்தத் தடுப்பூசி தற்போது இலங்கையின் வைரஸ் தடுப்புப் பணிக்கு முக்கிய பங்கு ஆற்றும் என்று நம்புகிறேன்.
கரோனா வைரஸ் பரவல், முழு மனிதகுலத்தின் பொது எதிரியாகும். மனிதகுல சுகாதார பொது எதிர்கால சமூகத்தை உருவாக்குவது, எமது பொது இலக்காகும். ஒற்றுமையுடன் ஒன்றுக்கு ஒன்று உதவி அளிப்பது, வைரஸ் தடுப்பிலான மிக வலிமையான ஆயுதமாகும். தடுப்பூசி பகிர்வு, எமது சிறந்த தடுப்பு வழிமுறையாகும். சீனா வளரும் நாடுகளுக்கு 200 கோடி அமெரிக்க டாலரையும் 80க்கும் அதிகமான நாடுகளுக்கு தடுப்பூசி உதவியையும் வழங்கியுள்ளது என்றும், அடுத்த 3 ஆண்டுகளுக்குள் மேலும் 300 கோடி டாலர் சர்வதேச உதவியை வழங்கும் என்றும் மே 21ஆம் நாள், சீன அரசுத் தலைவர் உலக உடல்நல உச்சி மாநாட்டில் அறிவித்தார். அவர் மேலும் கூறுகையில், உலக நாடுகளுக்கு மேலதிக தடுப்பூசிகளை இயன்ற அளவில் வினியோகித்து, சீன தொழில் நிறுவனங்கள், வளரும் நாடுகளுக்குத் தொழில் நுட்பங்களை சீனா விநியோகிக்கும். மேலும், பரிமாற்றம் செய்து இலங்கை உள்ளிட்ட வளர்ந்து வரும் நாடுகளுடன், ஒத்துழைப்பு மேற்கொள்வதற்கு ஆதரவளிக்கிறது என்றும் கூறினார். 
ஏப்ரல் 27ஆம் நாள், சீன அரசவையின் உறுப்பினரும், வெளியுறவு அமைச்சருமான வாங்யி, இலங்கை வெளியுறவு அமைச்சர் குணவர்தனே உள்ளிட்ட 6 நாடுகளின் வெளியுறவு அமைச்சர்களுடன் கூட்டம் ஒன்றை நடத்தினார். கரோனா வைரஸ் பரவலைக் கூட்டாகச் சமாளிப்பது, பொருளாதார மீட்சி முதலியவை பற்றி சில முக்கிய பொது கருத்துகளையும் சாதனைகளையும் எட்டியுள்ளனர். இன்றைய தடுப்பூசியின் வருகை, இவற்றில் அடங்குகின்றது. 
வைரஸ் பரவல் ஏற்பட்டது முதல், சீனாவும் இலங்கையும் ஒன்றுக்கு ஒன்று ஆதரவளித்து, உதவி செய்து வருகின்றன. இரு நாட்டு நட்புறவு மேலும் வளர்ந்துள்ளது. இலங்கையின் சிறந்த அண்டை நாடாகவும், நண்பராகவும், கூட்டாளியாகவும் சீனா உள்ளது. கடந்த காலம், நிகழ்காலம் அல்லது எதிர்காலம் என எக்காலத்திலும் இலங்கைக்கும் இலங்கை மக்களுக்கும் நன்மை தரும் விஷயங்களிலும் சீனா ஈடுபடுவது உறுதி. இதை வாய்ப்பாகக் கொண்டு, இலங்கையிலுள்ள சீனத் தூதரகத்தின் சார்பில், இரு நாட்டு நட்புறவுக்குப் பங்காற்றிய அனைவருக்கும் நன்றி தெரிவிக்கிறேன்.
இலங்கை மக்கள் வெகுவிரைவில் வைரஸ் தடுப்பில் வெற்றிபெற விரும்புகிறேன்! 

Sri Lanka China Journalists' Forum was established in May 2001 as the Sri Lanka - China Young Journalists' Forum and was in force as a main association that promotes mutual understanding between Sri Lanka and China.

Leave a Reply

*